Gossip

මළගෙයක් තිබුණා පාර අයිනේ.. මළගෙදර හාමුදුරු කෙනෙක් ඇවිත් පාංශුකූලේ දෙනවා.. වෙදමහත්තයා මැදගිල්ල නමලා ඇස් දෙකට ඇන්නා.. රෑ 12 වෙනකොට මැරුණු කෙනා නැගිට්ටා” – Exclusive

ඉස්සර කාලේ මිනිස්සු හරි අපූරු අපූරු දේවල් කළා කියලා අපි අහලා තියෙනවා..
වෙදකම වගේම යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් වගේ දේවල්වලිනුත් අදහාගත නොහැකි විශ්මකර්ම අපේ පැරණි මිනිස්සු කළා කියන එක පොත්වල පවා සඳහන් වෙනවා.
ඒත් ඒ පැරණි වෙදහෙදකම් පවා අද හෑල්ලුවට ලක්වෙලා තියෙන්නේ අද කාලේ ඉන්න බොහොමයක් හොර වෙද්දු නිසා.
අදටත් නවීණ තාක්ෂණයෙන් කරන්න බැරි බොහොමයක් දේ සිංහල වෙදකමෙන් කරන්න පුළුවන් කියන එක කවුරුත් දන්නවා.
මේ කියන්න යන කතාවත් ඒ වගේ කතාවක්.
මීරිගම ලෝලුවාගොඩ ඇක්මන් නිව්න්හැල්ල කියන 80 වියැති මේ පුද්ගලයා වෙබ් ගොසිප් අපට හෙළි කළ කතාවයි මේ…

වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!