Gossip

දස දෙනෙකුගේ දිවි බේරූ MI 17 හෙලිකොප්ටරයේ ගුවන් නියමුවාගේ විස්තරය

අද (29) උදෑසන බද්දේගමදී කාර්මික දෝශයකට ලක්වූ හෙලිකොප්ටර් යානය විශාල ජීවිත අවධානමක් දරමින් අවම හානියක් වන පරිදි පොළවට පතිත කරවීමට සමත්වූ ගුවන් හමුදා ගුවන් නියමුවාගේ ජායාරූප කිහිපයක් අපවෙත ලැබී තිබේ.

ඔහු නමින් බලගණ නායක භානුක දෙල්ගහගොඩ වේ.

1 2 4

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!