Web Gossip

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (01) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි පැවති සිව්වන එක්දින තරගයේ පන්දුවට පහර දෙමීන් සිටියදි පාදයේ අබාධයකට ලක්වි පිටියෙන් ඉවත් විය.
කෙසේ වෙතත් මෛ හේතුවෙන් ඔහුට ඉදිරියේදි පැවැත්වීමට නියමීත තරග කිහිපය අහිමී විමට ඉඩ කඩ ඇති බවද ඔහුගේ තත්වය පිළිබඳව සඳහන් කරමීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
මීට සුළු මොහෝතකට පෙර සිය නිල ට්ව්ටර් ගිණුමෙහි පණවිඩයක් හා ඡයාරූපයක් තබමීන් සඳහන් කර ඇත්තේ තමා වෙනුවෙන් බලා සිටින ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් තම ඉක්මනින් නැවතත් ක්‍රීඩා පිටියට අවතිර්ණ වීමට කටයුතු කරන බවයි.
එම පණිවිඩය පහතින්

To Top
error: Content is protected !!