Gossip

මහ රෑ මේනකාගේ ගෙට පැනලා පිස්සු නටපු නිළියෝ සෙට් එක

1

ජනප්‍රිය නිළි මේනකා මධුවන්තිගේ නිවසට මහ රෑ නිළියන් තිදෙනෙකු කඩා වැදී තිබෙනවා.

මෙසේ කඩා වැදී ඇත්තේ රුවංගි රත්නායක, ශ්‍රීමාලි ෆොන්සේකා හා නෙතූ ප්‍රියංගිකා යන නිළියන් බව වාර්තා වෙනවා.

මොවුන් පැමිණ ඇත්තේ කේක් ගෙඩියකින්ද සන්නද්ධවය.

ඔවුන් එසේ පැමිණ ඇත්තේ මේනකාගේ උපන්දිනයට සප්‍රයිස් කිරීම සඳහාය.

වයසසටයාම සැමරීමට උත්සව අවශ්‍ය නැතැයි කියන මේනකා ඇගේ 21 වැනි උපන්දිනයෙන් පසුව උපන්දින සාද පවත්වා නැති බවද වාර්තාවෙයි

2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!