Gossip

“මම කරන්න ඕනි දේ කළා මට බැන්න අයට මම සමාව දෙනවා“- සරාගී නීතිඥවරියගේ අලුත්ම වීඩියෝව

මම බාර් එකක රැකියාවක් කරනවා කියලා කිසි දෙයක් දෙමව්පියන්ගෙන් හැංගුවේ නැහැ. මගේ දෙමව්පියෝ වගේ ම මගේ යාළුවොත් දැනගෙන හිටියා මම මොකක්ද කරන්නේ කියලා අනික මාව එක්සටෙල් එකේ සථීර සේවිකාවක් කළාම හෙනසී එකේන අයින් වුණා.

මගේ දෙමව්පියෝ දන්නවා මම කරන වැඩේ හරියට නිවැරදිව කැපවීමෙන් කරනවා කියලා.

මගේ දෙමව්පියො වුණත් මට කියන්නෙ මම කරන දේ නිවැරදිනම් ඒ ගැන විශ්වාස නම් මිනිසුන්ගේ කතාවලට බය නොවී ඉදිරියට යන්න කියලා.

මගේ දෙමව්පියොයි යාළුවොයි නිසයි මම ශක්තිමත් වුණේ මේ කටකතාවල දී වුණත් මගේ දෙමවිපියෝ මොකුත් කිව්වේ නැහැ මොකද එයාලා දන්නවා මම කවුද කියලා

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!