Gossip

Trumpගේ සරාගී බිරිඳගේ නිරුවත පිටවෙයි (ඡායාරූප)

10

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සුරූපි බිරිඳ වන මෙලානියා ට්‍රම්ප්ගේ නිරුවත් ඡායාරූප කිහිපයක් මේ වෙද්දි සමාජජාල වෙබ් අඩවිවල ප්‍රසිද්ධ වෙමින් පවතිනවා.

මෙම ඡායාරූප ගෙන ඇත්තේ ඇයගේ පෞද්ගලික (බෝයිං 727 ) ගුවන් යානයේයි.

මෙම ඡායාරූප ලබා ගන්නා අවස්ථාව වන විටත් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ආදරවන්තයින් වී සිට ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ඇයගේ එක් ඡායාරූපයක් ඔහුගේ කාර්යාලයේ තබා ගෙන සිටි බවද වාර්තා වනවා.

මෙම ඡායාරූප 2000 වසරේදී ඇය විසින් සඟරාවකට ලබාදුන් ඒවා වුණත් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමගයි නැවතත් මේවා කරළියට පැමිණ ඇත්තේ.

එම ඡායාරූප පහතින්…

1 2 3 4 5

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!