Gossip

“ගිනියම් රෑ“ ජාත්‍යන්තරයට යයි (වීඩියෝ)

cvr

ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කළ “ගිනියම් රෑ“ ගීතය  මේ වන විට ජාත්‍යන්තරය දක්වා ගොස් තිබෙනව බව වාර්තා වෙනවා.

ලොව සුප්‍රසිද්ද යුටියුබ් සුපිරි තරුවක් වන MaximBady යොදා නිර්මාණය කරන ලද ගිනියම් රෑ ගීතයේ වීඩියෝවක් MaximBady ඔහුගේ youtube චැනලයට එක් කර තිබෙනවා.

මේ අතර MaximBady යොදා නිර්මාණය කරන ලද මුල් වීඩියෝ පටය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය Twitter තරුවක් වන කළු මල්ලි විසින් නිර්මාණය කර තිබෙනවා.

පසුව MaximBady එම නිර්මාණය තම යුටුයුබ් ගිණුමට එක් කර තිබෙනවා.

මේ සදහා විශාල ප්‍රතිචාරයක් ලැබී ඇත්තේ විවිධ විදෙස් රටවල සමාජ ජාල භාවිතා කරනන්ගෙන් බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!