Gossip

ෆේස්බුක් නිර්මාතෘ බුදු දහමට වැඩි නැඹුරුවක්! (ඡායාරූප)

cvr

මාර්ක් සකර්බර්ග් පසුගිය නත්තල වෙනුවෙන් සුබ පැතුම් එක්කළ අවස්ථාවේ ඔහුගේ ෆේස්බුක් පිටුවෙන් බොහෝ දෙනා විමසා තිබුණේ ඔහු අනාගාමිකයකු නොවේද යන්නය.

ආගමක් ජීවිතයට ඉතා වැදගත් බව ඊට පිළිතුරු ලෙස ඔහු පවසා තිබුණා.

අමෙරිකාවේ ෆොක්ස් නිවුස් සඳහන් කරන්නේ ඔහුගේ බිරිඳ බෞද්ධාගමිකයෙකු වීම හේතුවෙන් සකර්බර්ගේ වැඩි අවධානයක් බුද්ධාගම වෙත යොමුව ඇති බවය.

1 2 3 4

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!