Gossip

ප්‍රේම ඇරයුම් පිළිගන්න තාම අත්දැකීම් නෑ – සිදූ නාට්‍යයේ තෙරුණි පෙම්වතා ගැන කියන කතාව

ජීවිතයට සහකරුවෙක් සොයා ගැනීම අවබෝධයකින් සිදු නොකරන්නේ නම් ජිවිතය විදීමට හැකියාවක් නොමැති බව දෙරණ නාලිකාවේ විකාශය වන සිදූ නාට්‍යයේ තෙරුණිගේ චරිතයට රංගනයෙන් දායක වන මනීෂා චංචලා පවසනවා.

සති අන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන් පෙම්වතෙකු පිළිබදව මෙතෙක් සිතා නොමැති බවයි.

නිළියක් වුනත් නැතැත් තරුණ වයසෙදි ප්‍රේම ඇරයුම් ලැබෙන බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.

නමුත් තමන්ට ලැබෙන එවැනි ප්‍රේම ඇරයුම් පිළිගැනීමට තරම් තමන්ට වයසක් හෝ අත්දැකීම් නොමැති බවද මනිෂා ප්‍රකාශකර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!