Exclusive Video

“රට අතහැරලා යන්න කෙල්ලෙකුත් හේතු වුණා” – මලිත් පෙරේරා – Exclusive

මලිත් පෙරේරා කියන්නේ ඇත්තටම නිහතමානී ගායකයෙක්. ඉතින් අවුරුදු 11කට කළින් ලංකාවේ ඉඳලා එකපාරටම ඕස්ට්‍රේලියාවට ගිය මලිත් පොඩි නිවාඩුවකට ලංකාවට ඇවිත් තිබුණා.

මතක මන්දිර ගීතය හරහා බොහෝ දෙනාගේ හදවත සොරාගත්ත මලිත් එකපාරම ලංකාවෙන් ගියේ ඇයි කියලා ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක්.

ඉතින් අපි ඒ හැමදේම ගැන මලිත් එක්ක කරපු කතාබහක් මේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!