මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නව විවාහයෙන් පසු සිය අලුත් පවුල සමගින් අමෙරිකාවේ නිව්යෝක් නුවර කළ සංචාරයක ඡායාරූප පෙලක් ඔහුගේ නිළ ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.
හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමන්ගේ දෙටු දියණිය වූ සේනානි ජයරත්න සමගින් ඔහු පසුගියදා යුග දිවියට එළඹි අතර මේ ඔවුන්ගේ සංචාරයේ ඡායාරූපයි.