Gossip

මහින්දානන්ද ඇතුලට – අලුත් අවුරුද්දේ හිටපු ඇමති මහින්දානන්දට අත්වුණු අවාසනාවන්ත ඉරණම

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අද පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ අද මුල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේ 2014 වසරේ රජයේ මුදල් මිලියන 39 ක් අවභාවිත කරමින් කැරම් සහ දාම් බෝඩ් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!