තරු හුට පට

මහින්ද යෝෂිත එක්ක බෙලිඅත්තේ රේස් පැද්ද හැටි (ඡායාරූප)

පසුගිය රජය සමයේ කාර් රේස් සඳහා මෙරට වැඩි ඉඩකඩක් ලැබුණු බව නොරහසකි. එසේ පැවති තරගවලදී හිටපු ජනපති පුතුන් වන යෝෂිත හා රෝහිත තරග කළ බවද සැවොම දන්නා කරුණකි. කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන පැවති කලම්බු නයිට් රේස් මෙන්ම රට පුරා පැවති මෝටර් රථ ධාවන තරග වලදී රාජපක්ෂවරු නිතර ජයග්‍රහණ ලැබීය.

පසුගියදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පුත් යෝෂිත සමග කාර්රේස් ගොස් ඇත. ඒ බෙලිඅත්ත ප්‍රදේශයේ විවෘත්ත වූ සාප්පුවකවකදීය. එම වෙළඳසැල තුළ ඇති පරිගණක ආශ්‍රිත මෝටර් රථ තරග ක්‍රීඩාකරන උපකරණයක් ආධාරයෙන් මහින්ද හා යෝෂිත මෙසේ රේස් පැද ඇත.

බෙලිඅත්ත  ප්‍රදේශයේ පිහිටි කුමා සිටි කම්ප්ලෙක්ස් නම් මෙම සාප්පු සංකීරණය පසුගියදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතින් විවෘත විය.

14291630_663980937102252_2673878861391813743_n 14358791_663980960435583_5544684328464185087_n 14368653_663980887102257_6400347643889604005_n 14440716_663980940435585_9029371296112378875_n 14441077_663980853768927_4869290148030645162_n copy 14449753_663980977102248_6141600903957257217_n 14463250_663980907102255_3351082438856174004_n 14469551_663980943768918_8730895637392320369_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!