Gossip

නම නොකියා විවේචනය වූ ‘මහේල’ අතේ සල්ලිවලින් ටිකට් අරන් ඩිල්ෂාන්ට සමුදුන් කතාව

cvr

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රීලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරඟය නැරඹීම සඳහා හිටපු නායක මහේල ජයවර්ධනද පැමිණ සිටියා.

තිලකරත්න ඩිල්ෂාන්ගේ අවසන් තරගය නැරඹීමේ අරමුණ වෙනුවෙන්ම මහේල ලංකාවට පැමිණ තිබෙන බවයි පැවසෙන්නේ.

ඔහු සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකු ලෙසයි තරගය නරඹනු ලැබුවේ.

සමාජ ජාල වෙබ් අඩවිවල මේ සම්බන්ධයෙන් කතාබහට ලක්ව ඇති අතර පසුගියදා ඩිල්ෂාන් නම නොකියා පලා බෙදුවද මහේල ඒ සියල්ල ගණනකටවත් නොගෙන සිය පිටියේ සගයා සමුගන්නා මොහොතට එක්වූ බවයි එහි සඳහන් වන්නේ.

 

1

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!