Gossip

ඉන්දියානුවෙකුට මහේල හින්දි භාෂාව උගන්වලා

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනට ඉන්දියානුවෙක්ට දුන් අපූරු පිළිතුරක් ගැන මේ දවස්වල හැමෝම කතාවෙනවා.

ඉන්දියානු ජාතිකයෙක් විසින් පහුගිය 8 වෙනිදාට යෙදිලා තිබුණ කාන්තා දිනය වෙනුවෙන් මහේලට සුභ පතලා තිබුණා.

හින්දි භාෂාවෙන් ‘මහිලා‘ කියන වචනය ශබ්ද කරනකොට ඇහෙන්නේ ‘මහේල‘ වගේ නිසා. හින්දි භාෂාවෙන් ‘මහිලා‘ කියන්නේ කාන්තාවට කියලයි එම ඉන්දියානුවා ට්විටර් පණිවිඩයක් මගින් කියා ඇත්තේ.

කොහොම හරි ඉන්දියානුවාගේ මේ ටිව්ටර් පණිවුඩයට මහේල අපූරු පිළිතුරක් දීලා.

මහේල එහිදී කියලා තිබුණේ ‘මහේල‘ හා ‘මහිලා‘ කියන වචන දෙකේ තේරුම ඔබ දැනගත යුතුයි කියලා.

අන්තිමේදි ඉන්දියානුවෙකුටත් මහේල හින්දි උගන්වලා.

 

111 114

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!