Gossip

මධූෂා රාමසිංහගේ අසැබි වීඩියෝවක් බුකිය කළඹයි – මධූෂා සියල්ල හෙළිකරයි – Exclusive

කලා ශිල්පී මධූෂා රාමසිංහගේ රුවට සමාන අසැබි දසුන් කිහිපයක් හා වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය හරහා හුවමාරු වෙමින් පවතින බව ඇය පවසනවා.

එම ඡායාරූපවල පෙනී සිටින්නේ ඇය බවට පවසමින් එම අසැබි දසුන් හුවමාරු කරමින් තමාගේ ප්‍රතිරූපය විනාශ කිරීමට යම් පිරිසක් උත්සහ දරණ බවයි ඇය පවසන්නේ.

එලෙස හුවමාරු වන දසුන්වල හා වීඩියෝවේ සිටින්නේ ඉන්දියානු නිල් චිත්‍රපට නිළියක් බවත් මෙලෙස සිදුවන්නට හේතුව පටු දේශපාලන අරමුණු වෙනුවෙන් තමාව අපකීර්තියට පත්කිරීමට බවත් ඇය පවසනවා.

මේ පිළිබඳව වෙබ් ගොසිප් වෙත අදහස් දක්වමින් ඇය පවසා සිටියේ බ්‍රහස්පතින්දා සවස 2ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට ඇති cyber crime අංශය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!