Gallery

බලන්න දැන් මෙයාව හඳුනාගන්න පුළුවන්ද කියලා

ලෝචනා ඉමාෂි කියන්නේ කවුද කියලා දැන් අමුතුවෙන් ඔයාලට කියන්න දෙයක් නැහැනේ.

ලංකාවේ හිටිය ජනප්‍රිය චරිතයක් තමයි ලෝචනා කියන්නේ. හැබැයි දැන් එයා ලංකා‍වේ නම් නෙවෙයි ඉන්නේ. එයා  විවාහ වෙලා ළඟදී නෙදර්ලන්තයට ගියා. දැන් ලෝචනා ඉන්නේ නෙදර්ලන්තයේ. හැබැයි දැන් ලෝචනා ගොඩක් වෙනස්වෙලා.

හරියට නිකන් බටහිර කෙල්ලක්ගේ වගේ එයාගේ පෙනුමනම්. බැලු බැල්මට අදුනගන්නත් අමාරුයි. බලන්නකෝ මේ ඡායාරූප දිහා. ලෝචනා නෙදර්ලන්තයේ සිට ගත්තු ඡායාරූප තමයි මේ.

 

l6 3 l1 l2 l4 l5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!