තරු හුට පට

ලෝචනා දැන් නෙදර්ලන්තයේ (ඡායාරූප සහිතයි)

ලෝචනා ඉමාෂි කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ නිළියක්නේ.

එයාගේ විවාහයෙන් පස්සේ ලෝචනා ‍එයාගේ සැමියත් එක්කම නෙදර්ලන්තයට ගිහින්.

මොකද එයාගේ සැමියා නෙදර්ලන්තයේ තමයි රැකියාව කරන්නේ. කොහොම වුණත් මේ දෙන්නා නෙදර්ලන්තයට වෙලා හොඳ සතුටින් ඉන්නවා කියලයි අපිටනම් ආරංචිය.

ලෝචනා එයාගේ ෆේස් බුක් පිටුවට නෙදර්ලන්තයේ සිට එකතු කළ ඡායාරූප පහතින් බලන්න.

 

l1

l2l3

l4

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!