තරු හුට පට

ලෝචනාගේ රහස හෙළිවෙයි

පසුගිය දින වල වැඩි දෙනා අතර කතා බහට ලක්වු චරිතයක් තමයි ලෝචන ඉමාෂී කියන්නේ.

ඒ දේවල් කොහොම වුණත්  ලෝචනා ඉදිරි සති කිහිපය තුළ  සිය පෙම්වතා සමඟ එකම වහලක් යටට යන්න ලෑස්ති වෙනවා කියලත් අපි කවුරුත් දන්නවානේ.

නමුත් අපි දන්නේ නැති කාරණයක් තමයි ලෝචනාගේ පෙම්වතා කවුරුන්ද කියන එක.

ඒ ගැන අපි ටිකක හොයලා  බැලුවාම අපිට දැනගන්න ලැබුණා ලෝචනා කසාද බඳින්න් යන්නේ නෙදර්ලන්තයේ ඉන්න ශ්‍රී ලාංකිකයෙකු  බව.

එයා තමයි ලසන්ත නවරත්න. ලසන්ත පසුගිය දවස්වල ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ ” ඔබ එක්ක ඔබ නැතුව” චිත්‍රපටියේ නිෂ්පාදකවරයා කියලත් අපිට ආරංචි වුණා.

ලසන්ත සහ ලෝචනා මැයි මස පළමු සතියේ කොළඹ තරු පහේ හෝටලයක මංගල උත්සවය ගන්නත් නියමිත බවයි අපටනම් ආරංචි වන්නේ.

lochi6 lochi1 lochi2 lochi3 lochi4 lochi5

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!