හොලිවුඩ්

ෆේස්බුක් ලොක්කා ලෝකයම හොල්ලමින් ISS එක්ක කරපු විකාශය මෙන්න (වීඩියෝ)

1

ප්‍රථම වතාවට සමාජ ජාල වෙබ් අඩවියක් හරහා සජීවීව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධ වෙමින් සජීවී වැඩසටහනක් කල පුද්ගලයා ලෙස ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ඊයේ (01) දිනයේ සමත් වුණා.

ඔහු මේ පිළිබඳව ඊට පෙර දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින පුද්ගලයින්ගෙන් ඇසිය යුතු කරුණු කාරණා පිලිබදව ඔහු වෙත දන්වන ලෙසයි.

මේ වන විට එම වැඩසටහන මිලියන 4ක පමණ පිරිසක් නරඹා තිබෙනවා. පහතින් එම වැඩසටහන බලන්න.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!