Gossip

Little Star අවසන් තරඟයට සෝරත පොඩි නම ඇවිල්ලා දුන්නු අවවාදය(වීඩියෝ)

sidu-cvr

දෙරණ ලිට්ල් ස්ටාර් අවසන් මහා තරඟය පසුගිය දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඉතාමත් උත්කරෂවත් අයුරින් පැවැත්වුණා. එම රාත්‍රීෙය්දී පොඩින්තන්ගේ සිත් පිනා යන එකි නොකි මෙකී දේවල් රාශියක් සිදුවුණාත ඒ අතරින් කාගේත් අවදානය දිනා ගත්තේ සිදු ටෙලි නාට්‍ය යේ සෝරත පොඩි හාමුදුරුවෝ වේදිකාවට ඇවිල්ලා පොඩිත්තන්ට අවවාදයක් දීපු එක. එම අවස්ථාවේ පොඩි හැමුදුරුවෝ මොනවද කිව්වේ කියලා පහත වීඩියෝවෙන්ම බලන්නකෝ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!