Gossip

සඳේ පා තැබූ අවසන් මිනිසා දිවියෙන් සමුගනියි

1
ඇමරිකානු ජාතික අජටාකාශගාමියෙකු වූ යූජීන් සර්නන් මිය යන විට අසූ දෙවැනි වියේ පසු විය.

1972 වසරේ ඇපලෝ 17 මෙහෙයුමේ අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කළ කපිතාන් යූජීන්ය.

සඳ වෙත මිනිසුන් රැගෙන ගිය අවසන් අභ්‍යාවකාශ ගමන වූ 1972 වසරේ ඇපලෝ 17 මෙහෙයුමේ සාමාජිකයෙකු වූ කපිතාන් යූජීන් සඳ වෙත දෙවරක් ගිය මිනිසුන් තිදෙනා අතරින් එක් අයෙකි.

මිනිසුන් දොළොස් දෙනෙකු මේ දක්වා සඳ මත පා තබා ඇති අතර අදවන විට ජීවතුන් අතර සිටින්නේ ඉන් හය දෙනෙක් පමණි.

1 2

උපුටා ගැනීම -BBC

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!