හොලිවුඩ්

ලසන්ත ඝාතකයින් මෙන්න (ඡායාරූප)

 

lasantha-pic

ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතතුංග ඝාතනයට අදාළව සිදු කරන ලද විමර්ශනයේදි අනාවරණය වු සාක්‍ෂිකරුවන්ගේ ප‍්‍රකාශ අනුව අපරාධකරුවන් බවට සැකකරනු ලබන පුද්ගලයින් දෙදෙනෙකුගේ ඡායාරූපයන් අපරාධ වාර්තා කොට්ඨාසයේ පොලිස් චිත‍්‍ර ශිල්පින් මාර්ගයෙන් සාක්‍ෂිකරුවන් පවසන ආකාරයට චිත‍්‍රයට නඟා ඇත.

ඒ අනුව මෙම පුද්ගලයින් පිළිබඳ නිවරදි තොරතුරු දන්නේනම් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම්දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එම දුරකථන අංක පහත පරිදිය.

071 – 8591753
071 – 8591770
077 – 3291500

lasantha pic

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!