Gossip

හදිසියේ ලෙඩ ඇඳට වැටුණු ටෙලි නිළි ලක්ෂිකාගේ රංගනය නොසිතූ මොහොතක අවසන් වුණු හැටි – වීඩියෝ

පුංචි තිරයෙන් රසික ආදරය දිනාගත්තු ලක්ෂිකා ජයවර්ධන පසුගිය දිනක හදිසියේ අසනීප තත්ත්වයෙන් ලෙඩ ඇදට වැටුණු පුවතක් අපි ඔබට කිව්වා.
මේ කියන්න යන්නේ ඒ අසනීපය නිසා ඇයට නොසිතුව විදිහට සිද්ධවුණු කරදරයක් ගැනයි.
තුෂර තෙන්නකෝන් විසින් රූගත කරන ලෝකාන්තරයෝ ටෙලි නාට්‍යෙයේ දර්ශනයක් සඳහා පසුගිය දවසක ලක්ෂිකා සහභාගී වී තිබෙනවා.
එම රූගත කිරීම සිදුකරන අතරතුර එක්වරම ලක්ෂිකා සිහිසුන්ව බිම ඇද වැටෙනවා.
එම අවස්ථාවේ එතැන සිටි බොහෝ පිරිසක් සිතන්නේ එය පිටපතෙහි කොටසක් බවයි.
නමුත් එක් වරම කැමරා ශිල්පීන් සහ තවත් පිරිසක් ජල පහරක් මත ඇදවැටුණු ලක්ෂිකාව ඉක්මනින් ගොඩට ගන්නවා.
මෙම සිද්ධියෙන් සියල්ලන්ම බියට පත්වන අතර හදිසියේම සියලු රංගන කටයුතු නිමා කළ බවයි වාර්තා වුණේ.
ඇයට හදිසියේ ඇතිවූ මෙම තත්ත්වය නිසා සියල්ලන්ම කලබලයට පත්ව තිබුණු බවත් මේ වනවිට ලක්ෂිකාගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට පත්වෙමින් තිබෙන බවත් ඇය අප සමඟ පැවසුවා.

රූගත කිරීම අතරතුර ඇය සිහිසුන්ව ඇද වැටුණු වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!