තරු හුට පට

කුසල්ගේ නිවස හොරු බිඳියි – කුසල්ගේ රන් මාලයකුත් රැගෙන යයි

mendis-ne

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට අයත් ගොරකාන ප්‍රදේශයේ පිහිටි නිවසක් කුසල් මෙන්ඩිස්ගේ උපන් දිනය යෙදී තිබුණු ඉකුත් 02 වනදා දිනයේ සොරු බිඳ තිබෙනවා.

කුසල් මෙන්ඩිස්ට අයත් රන් මාලයක් හා පෙන්ඩනයක්ද සොරාගෙන ඇති බවයි අපට වාර්තා වුනේ.

මේ සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් තවමත් නොදන්නා බවත් ඔහුව දැනුවත් කිරීමටද පවුලේ අය කටයුතු නොකල බවත් ඔහුගේ පවුලේ ඥාතීන් අප වෙත පැවසුවා.

කෙසේවෙතත් මේදිනවල කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සදහා එක්ව සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!