තරු හුට පට

කුසල් ජනිත් තහනම් උත්තේජක ලබාගත්තාද?

kusalශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දක්ෂ ක්‍රීඩකයෙකු වන කුසල් ජනිත් පෙරේරා මේ වන විට තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙතෙක්  ඔහු තහනම් උත්තේජක ලබා ගත්තේද යන්න නිශ්චිත වශයෙන්ම කිය නොහැකි බව සඳහන් කළ යුතුය.

අදාළ චෝදනා සම්බන්ධයේ ශ්‍රි ලංකා ක්‍රිකට් පිලේ හිටපු ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධන මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසන්නේ මේ කුසල් ජනිත්ට මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් චෝදනා එල්ල නොකළ යුතු බවයි.

විධිමත් පරීක්ෂණයකින් අනතුරුව සැබෑ තොරතුරු තහවුරු කර ගත හැකිවනු ඇති බවද මහේල එමගින් පෙන්වා දෙනවා.

මෙම සිදුවීමේදී වැරදිකරු ලෙස කුසල්ට තුවක්කුව දිගු නොකළ යුතු බවයි මහේල සිය ට්විටර් පණිවුඩයෙන් දන්වා ඇත්තේ.

මහේලගේ ට්විටර් පණිවිඩය පහතින්

 

MAHELA

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!