Gossip

සෑම රාජ්‍ය ආයතනයකම මේවගේ දකින්න ලැබේවා!

ooooo

රජයේ ආයතනයකින් වැඩක් කරගන්න ඔබ ඒ අදාළ ආයතනයට ගියහම සාමාන්‍යයෙන් කොච්චර වෙලා ඉන්නවාද? මේ ගැන කියන්න ඔබට බොහෝ දේවල් ඇති.

රාජ්‍ය ආයතන ගැන බොහොම ටික දෙනෙක් විතරයිනේ පැහැදීමකින් කථා කරන්නේ.

නමුත් අපි මේ කියන්න යන්නේ රාජ්‍ය ආයතන ගැන අපැහැදීමක් ඇති කරන කතාවක් ගැනනම් නෙවෙයි.

හැම රාජ්‍ය ආයතනයකටම ආදර්ශයක් වෙන කතාවක්.

කිතුල්ගල පොලිසියේ ස්ථානාධිපතිතුමා කිතුල්ගල පොලිසියට පැමිණෙන අයට කියලා තියෙන දෙයක් මේ දවස්වල ෆේස්බුක් එකේ හුවමාරු වෙනවා.

‘ඔබ පැමිණි කාරණය විනාඩි 15ක් තුළ ඉටු නොවුණේ නම් අවසරයකින් තොරව මා අමතන්න‘ කිතුල්ගල පොලීසියේ ස්ථානාධිපතිතුමා කියලා තියෙන්නේ‍ එහෙමයි.

මෙසේ හුවමාරු වන අපූරු ආදර්ශයට ෆේස්බුක් එකේ කියලා තියෙන්නේ ‘සෑම රාජ්‍ය ආයතනයකම මේ වගෙ දැන්වීමක් දකින්න ලැබේවා‘කියලයි.

16708346_10155086076745719_2677203539863398542_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!