තරු හුට පට

කිෂානි අලංකිගේ size එක ඇහුවට දුන්න උත්තරේ (ඡායාරූප)

ඔයාලා දන්නවනේ මචං කිෂානි අලංකි කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ නිලියක්. මෙයාගේ instagram එකේ   පින්තූරයක් දැකල ජෙනිෆර් කියල කෙල්ලෙක් මාර comment එකක් දාල තියෙනවා.

මොකද්ද දන්නවද  . ජෙනිෆර් කිෂානිගේ පින්තූරේ දැකල අහල තියෙන්නේ ඔයා අඳින බ්‍රා එකේ size එක. හැබැයි මෙයා මෙහෙම දාපු comment එකට අලංකිත් නිකන් හිටියේ නෑ. කන පැලෙන්න උත්තරයකුත් දීලා. බලන්නකෝ පින්තූර ටික එතකොට ඔයාලටම තේරේවි. අන්තිමට ජෙනිෆර් සමාව ඉල්ලලත් තියෙනවා.

1 2 3 4 5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!