Gossip

තම ආදරණීය දුව වෙනුවෙන් ගායක කීර්ති පැස්කුවල් මුහුණු පොතේ තැබු සටහන – Photos

රටක් ආදරය කරන ලයාන්විත කටහඩකට උරුමකම් කියන ඔහු කීර්ති පැස්කුවල්. ඔහුගේ ආදරණිය ලොකු දුව තමයි චාරුණි පැස්කුවල් කියන්නේ. ඇය වෙනුවෙන් මේ ආදරණිය තාත්තා සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්.

ලංකාවෙන්ම අංක එක…
මගේ දියණිය චාරුනී පැස්කුවල්, පසුගිය 2020 අප්‍රෙල් මස නීති විද්යාලයේ (ප්‍රථම වසරේ) විභාගයට මුහුණ දී (මුලු දිවයිනෙන්ම) සහභාගී වු 400 කට වඩා වු සිසු සිසුවියන් අතුරින් වැඩිම ලකුණු හිමිකර ගනිමින් ප්‍රථම ස්ථානය ලබා ගත්බව සතුටින් දන්වමි..
දරුවෙකුට දෙමාපියන් වෙත දියහැකි මීටත් වඩා සතුටක් තියේද….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!