Gossip

ගොඩක් කට්ටිය අහලා ඇති ඒත් දැකලා නැති කිඩාරම් මල මෙන්න (වීඩියෝ)

cover

කිඩාරම් මලක් පිපිලා තියෙනවා කියලා අහන්න ලැබෙන්නෙත් ඉතාමත් කලාතුරකින්. මෙන්න ඒ ඉතාමත් කලාතුරකින් දකින්න ලැබෙන කිඩාරම් මලක්.

කිඩාරම් මලේ අල ආහාරයට ගන්නවා. ඒ නිසාම මේවාවල මල් පිපිලා තියෙනවා දකින්න ලැබෙන්නෙ ඉතාමත් අහම්බෙනුයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!