Gossip

ඇවිදගන්නවත් බැරුව ඔස්ට්‍රේලියාවට ප්‍රතිකාර ගන්න ගිය සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියගේ අලුත්ම කතාව මෙන්න – Photos

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කතා කරද්දි එහි හිටපු ප්‍රබලම ක්‍රීඩකයෙක් විදියට සනත් ජයසූරිය හඳුන්වන්න පුළුවන්.
ලංකාව ලැබූ ජයග්‍රහණ රැසක පසුපස සිටි සනත් ලංකාවේ නම ජාත්‍යන්තරය ඉදිරියේ බබලවපු ක්‍රීඩකයෙක්.
ඔහු දරුණු දණහිසේ ආබාධයකින් පීඩා විඳි අතර ඔහුට තනිව ඇවිදගන්න පවා බැරි තැනට පත්ව ඊට අදාළ ප්‍රතිකාර ගැනීම සඳහා සනත් පසුගියදා ඕස්ට්‍රේලියාවට බලා පිටත්ව ගියා.
එහිදී ඔහුගේ දණහිසට ශල්‍යකර්මයක් කිරීමටයි.
මේ වනවිට ප්‍රතිකාර ලබා සනත් ජයසූරිය නැවතත් නිවසට පැමිණ ඇති බවට අපට වාර්තා වනවා.
ඒ බව ඔහුගේ වැඩිමල් දියණිය සිය instagram ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ “මගේ ආදරණීය පියා නැවත පැමිණියා” යනුවෙන්.

එම සටහන හා ඡායාරූපය පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!