Gossip

වසර 4 කට පසු කවින්ද්‍යා අධිකාරිගේ අලුත්ම සින්දුව ” තුරුළු වෙන්න ද”

කවින්ද්‍යා අධිකාරි තරුණ පරපුරේ සිත් දිනාගත් අපූරු හඬක් හිමි තරුණියක්. හඬ මෙන්ම රුවිනුත් ඇය පොහොසත්.

මේ සියල්ලටම අමතරව කවින්ද්‍යා ශ්‍රී ලාංකික කලාකාමී රසිකයින් හඳුනා ගන්නේ ඇගේ මව්පියන් නිසායි.
ජනාප්‍රිය ගායන ශිල්පි අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුවගේ වැඩිමල් දියණිය වන්නේ කවින්ද්‍යා අධිකාරි.

මීට පෙර වේදිකාවේ තම මවගේ ගීත ගායනා කල කවින්ද්‍යා. ඉන් පසුව ඇයගේ කුළුදුල් ගීතය මීට අවුරුදු 4 කට පමණ පෙර නිකුත් වුණා.

ඉතින් වසර 4කට පසුව කවින්ද්‍යාගේ දෙවන ගීතය, ” තුරුළු වෙන්න ද” නම්න් ආදරවන්තයන්ගේ දිනයේ YouTube ඔස්සේ release කරලා තියෙන්නේ. ඉතින් අපි ඇයට සුභ පතනවා ඇයගේ සියළු කටයුතු සාර්ථක වෙන්න කියලා.

එම ගීතය පහලින් නරඹන්න…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!