Gossip

කටුකුරුන්ද මුහුදේ බෝට්ටුව පෙරළි යන හැටි අහම්බෙන් පටිගත වීඩියෝවක් පිටවෙයි

කටුකුරුන්ද මුහුදු තීරයේ දී බහුදින ධීවර යාත්‍රාවක් පසුගිය ඉරිදා දිනයේදී අනතුරට පත්වුණා.

ජීවිත රැසක් බිලිගත් මෙම අනතුරේ, අහම්බෙන් පටිගත වූ වීඩියෝවක් මේවන විට නිකුත් වී තිබෙනවා.

මේ වන විට මෙම අනතුරෙන් මියගිය සංඛ්‍යාවද 16 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!