හොලිවුඩ්

කිම් නැවතත් නිරුවතින් – සෙල්ෆි වීඩියෝවක් අන්තර්ජාලය කළඹයි

 

1

හොලිවුඩ් පුරවරය තුළ හැමදාමත් පුවත් මවන කිම් කාඩේෂියන් පිළිබඳව අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.

ඒ තරමටම මෙරට අන්තර්ජාල පරිශීලකයින් අතර ද කිම් අතිශයින් ප්‍රසිද්ධයි.

35 හැවිරිදි කිම් කාඩේෂියන් පිළිබඳව නැවත වරක් ලොව පුරා අවධානය දිනාගෙන ඇත්තේ පෙරේදා ඇය විසින් Snapchat සමාජ ජාලය වෙත එකතු කළ අමුතුම ආකාරයේ සෙල්ෆි ඡායාරූප සහ වීඩියෝ කිහිපයක් හේතුවෙන්.

විශේෂත්වය වන්නේ මෙම සෙල්ෆි ඡායාරූපවලට සහ සෙල්ෆි වීඩියෝවට පෙනී සිටීමේ දී කිම් කිසිදු ඇඳුමක් ඇඟලාගෙන නොතිබීම යි.

අමෙරිකාවේ මයෑමි නුවර පිහිටි සුපිරි හෝටලයක් තුළ දී මෙම ඡායාරූප සහ වීඩියෝව ගෙන ඇති බව යි පැවසෙන්නේ.

කිම් තම සිරුරේ බර බොහෝ සෙයින් අඩුකරගත් බව පසුගිය කාලය පුරාම ජාත්‍යන්තර ගොසිප් වෙබ් අඩවි වාර්තා කර තිබූ අතර පැපරාසීන් විසින් ගත් ඇගේ නවතම ඡායාරූපවලින්ද ඒ බව හොඳින් පෙනෙන්නට තිබෙනවා.

ඇය මීට පෙර අවස්ථා ගණනාවකදී නිරුවත් ඡායාරූපවලට පෙනීසිට ඇති අතර මෙවැනිම ආකාරයේ නිරුවත් සෙල්ෆි ඡායාරූප ද ප්‍රසිද්ධියට පත් කළ අවස්ථා ද පවතිනවා.

කෙසේ වෙතත් කිම් තම සිරුරෙහි බර අඩු කරගැනීමෙන් පසුව ප්‍රසිද්ධියට පත් කළ පළමු නිරුවත් සෙල්ෆි ඡායාරූප පෙළ මෙය ලෙසට යි ජාත්‍යන්තර වෙබ් අඩවි පවසන්නේ.

වීඩියෝව සහ ඡායාරූප පහතින්

http://www.dailymail.co.uk/tvshowbiz/article-3793230/Kim-Kardashian-celebrates-anniversary-app-sharing-never-seen-photo-black-outfit.html

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!