Gossip

සප්‍රයිස් කතා කරළියේ තියෙද්දි කාංචනා මෙන්ඩිස්ගේ උපන්දිනයට එංගලන්තයේදී ලැබුණු සප්‍රයිස් පාටිය මෙන්න – Photos

රංගන ක්ෂේත්‍ර යේ නමක් කවුරුත් දන්න කවුරුත් ආදරය කරන චරිතයක් තමයි කාංචනා මෙන්ඩිස් කියන්නේ.
ඇය මේ වෙද්දි විවාහ වෙලා එංගලන්තයේ පදිංචි වෙලා ඉන්නවා.
පසුගියදා කාංචනාගේ උපන්දිනය එංගලන්තයේදී සමරා තිබුණු අතර ඒ සඳහා සප්‍රයිස් පාටියක්ද ඇයගේ නිවසේ සංවිධානය කරලා තිබුණා.

එම අවස්ථාවේ ඡායාරූප වෙබ් ගොසිප් අපිට ලැබුණා..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!