Gossip

වෙඩි වැදුණු බන්ධනාගාර බස් රථයෙන් හමුවූ දේ ගැන තවමත් අභිරහසක්

කළුතර ප්‍රදේශයේදී ඉකුත් දා වෙඩි ප්‍රහාරයට ලක්වූ බන්ධනාගාර බස්රථය සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් විමර්ෂණ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

අදාළ බස් රථයේ බන්ධනාගාර රැඳවූවන් රඳවා සිටි කොටසේ ඉදිරිපස අසුනක් මත ගිනිපෙට්ටියක් තිබෙන අයුරු මේ සම්බන්ධයෙන් නිකුත් වූ වීඩියෝවක සටහන් වනවා.

බන්ධනාගාර රැඳවූවන්ට දුම්වැටි හෝ එවැනි කිසිදු ද්‍රව්‍යයක් භාවිතා කිරීමට නීතියෙන් අවසර හිමිවන්නේ නැහැ.

මෙවන් තත්වයක් යටතේ බන්ධනාගාර බස්රථයේ ගිනි පෙට්ටියක් හමුවීම සැක සහිත අතර  අදාළ ගිනිපෙට්ටිය බස් රථයට ආවේ කෙලෙසදැයි තවමත් තහවුරු වී නැහැ.

6666666

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!