Gossip

කළුබෝවිල රෝහලට කෝටි 25ක ඉඩමක් දන් දුන්නු අක්කයි නංගියි

නැසීගිය ගල්ගෙවල ගෙදර චන්ද්‍රාවතී ෆොන්සේකා මහත්මියට සහ ඉන්ද්‍රානි ද කොස්තා සහ කමලා ද කොස්තා යන මහත්මීන්ට අයත්ව තිබූ දෙහිවල, කලුබෝවිල, රෝහල පාර අංක 205 දරන ස්ථානයේ පිහිටි කෝටි 25 ක පමණ වටිනාකමින් යුත් පර්චස් 40 ක ඉඩම කලුබෝවිල ශික්ෂණ රෝහලට පරිත්‍යාග කර තිබෙනවා.

ඊට අදාළ ඔප්පුව ඉන්ද්‍රානි ද කොස්තා සහ කමලා ද කොස්තා යන මහත්මීන් විසින් ඊයේ (13දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දී තිබෙනවා.

216

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!