තරු හුට පට

කුණුහරප රැප් කියූ කයිසර්ගේ රැප් සමඟ පැස්කුවෙල්ගේ ගීත එකතු කරපු සිංදුව මෙන්න

1

කයිසර් කයිස්ගේ පරුෂ වචනයෙන් කියනා ලද රැප් වීඩියෝවක් නිසා ඔහුට අන්තිමට පොලීසි ගිහින්නේ නවතින්න වුණේ.

කොහොම හරි ඔන්න මේ රැප්  සිද්ධිය  තරයේ හෙළා දකිමින් පොලීසියට ගොස් පැමිණිල්ලක් සිදු කළ ප්‍රවීණ ගායක කීරිති පැස්කුවල් මහතාගේ ගීත කිහිපයක්  සහ කයිසර්ගේ රැප් කිහිපයක් එකතු කර වීඩියෝවක් නිර්මාණය වී තිබෙනවා.

එම වීඩියෝව පහකින් බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!