Gossip

එජාප පරාජය හමුවේ මහ ලේකම් කබීර් නොසිතූ තීන්දුවක් ගනී – හදිසි සාකච්ඡාවේදී විශේෂ ප්‍රකාශයක්

පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයක් ලැබුවා.
මෙම ප්‍රතිඵල ලැබීමත් සමග අගමැතිවරයා සහ එක්සත් ජාතික පක්ෂ ඇමතිවරු සහ මන්ත්‍රීවරු සමඟ හදිසි සාකච්ඡාවක් කැදවා ඇති බවයි වාර්තා වන්නේ.
එම සාකච්ඡාවේදී ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා විශේෂ ප්‍රකාශයක සිදුකරනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.
විශේෂ තොරතුරු වාර්තා කරන්නේ එතුමා සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!