Gossip

දියණියගේ අවුරුද්දේ උපන්දිනේට කෝටි ගාණක බෙන්ස් රථයක් තෑගී දුන්නු ලංකාවේ තාත්තා කෙනෙක්!

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණිය වන ධරණී ජයරත්න හා ඇයගේ සැමියා වන පසිඳු මාරසිංහගේ දියණිය වන Jovinya මාරසිංහ පසුගිය දා උපන්දිනය සමරනු ලැබුණි.

ඒ ඇයගේ පළමු උපන් දිනයි වෙයි. ඒ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදීය.

මෙහිදී ඇයගේ දියණිය හට කෝටි ගණනක් වටින බෙන්ස් මෝටර් රථයක් උපන්දිනය වෙනුවෙන් තෑගී ලැබී තිබෙනවා.

මෙය ඉතා සුවිශේසී සිද්ධියක් වෙයි.

මෙම සාදය සඳහා ඥාතීන් රැසක් මෙන්ම හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාද සහභාගී වී සිටියා.

50 51 52

1 2 3 4 5 6 7 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!