හොලිවුඩ්

ජොන්ටි රෝඩ්ස් දෙවියන් ළඟට ගිහින් (වීඩියෝ)

cover

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් පසුගිය දිනයේදි ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි “අන්නාමල“ දේවාලයේදී පූජාවක් සිදු කළ බව ඉන්දියන් පුවත් සේවා පෙන්වා දෙනවා.

ජොන්ටි රෝඩ්ස් මෙසේ පූජාවක් සිදු කර ඇත්තේ අප්‍රේල් 23 වැනිදා මුම්බායිහි පිහිටි “santa cruz” රෝහලේදී සවස 3.29ට උපත ලැබු ජෝන්ට් රෝඩ්ස්ගේ දෙවැනි දියණිය (ඉන්දියා ජෙනී රෝඩ්ස්) වෙනුවෙන් බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙම පූජාව සඳහා අලුත උපන් දරුවා මෙන්ම ජොන්ටිගේ බිරිඳ වූ මෙලානී ජෙනීද එක්වූ බව සඳහන්. මෙම පූජාවන් පසුව ජොන්ටි ඇතුළු පිරිස ඉන්දියාවේ තමිල්නාඩු නගරය බලා ගොස් තිබෙනවා. ඒ ජොන්ටි රෝඩ්ස් පුහුණුකරු ලෙස කටයුතු කරන “මුම්බායි ඉන්ඩියන්ස්” කණ්ඩායම ක්‍රීඩා කරන තරගයක් සඳහා බව මෙම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

උපුටා ගැනීමකි

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!