Gossip

ලොවක් ආදරය කළ ජෝන් සීනා විවාහයට දින කිහිපයක් තිබියදී සමුගනී – Photos

ජෝන් සීනා කියන්නේ ලොව ප්‍රකට රෙස්ලින් ක්‍රීඩකයෙක් සහ ප්‍රකට නළුවෙක්.
ජෝන් සීනාගේ පෙම්වතිය වන්නේ රෙස්ලින් ක්‍රීඩිකාවක් වන නික්කි බෙලා.
මොවුන් දෙදෙනාගේ විවාහයට දින කිහිපයක් ඉතිරිව තිබියදී එකිනෙකාගෙන් වෙන්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලබන මැයි මස 5 වැනිදා ඔවුන්ගේ විවාහය පැවැත්වීමට නියමිතව තිබුණා.
ජෝන් සීනාගේ සහ නික්කි වසර හයක පමණ කාලයක සිට පෙම් සබඳතාව පවත්වා ඇති බවත් මෙම තීරණය ගනු ලැබුවේ අපහසුවෙන් බවත් සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබෙනවා.
“අප දෙදෙනා එකිනෙකාට ඉතා ගෞරවාන්විත සහ ආදරණීය ගනුදෙනුවක් පැවැත්වුවා.”
යනුවෙන් එහි සඳහන් කර තිබෙනවා.
සීනා විසින් ඇයට සිය ආදරය ප්‍රකාශ කර තිබුණේද රෙස්ලින් වලල්ලක් තුලදීම වීම විශේෂත්වයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!