තරු හුට පට

ඇඟ හදාගන්න හැටි පෙන්වන්න ජානකී එන්න කියයි (වීඩියෝ්)

CVR

රංගන ශිල්පිනයක මෙන්ම නිෂ්පාදකෂකවරියකද වන ජානකී විජේරත්න මේ දවස්වල තම ශරීරයේ හැඩය පවත්වා ගැනීම සඳහා ව්‍යයාමවල නිරත වන අයුරු දැක්වෙන වීඩියෝවක් ඇගේ ෆේස්බුක් ගිණුමට එක් කර තිබෙනවා.

ඊට අමතරව ඇය තවත් වීඩියෝවක් එක්කරමින් සඳහන් කර ඇත්තේ, ඇය කරන ව්‍යායාම් තමන්ගේ රසිකයන්ට බලාගැනීමට සලස්වන බව ඇය පවසනවා.

ඊට අමතරව සෞඛ්‍ය සම්පන්නව සහ ශරීරයේ හැඩය පවත්වා ගැනීමට හැකි බවද ඇය සඳහන් කර තිබේ. පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!