Gossip

සැවොම සිනා සාගරයේ ගිල්ලූ ජනා සියදිවි හානිකර ගනී – වීඩියෝ

ජනයි ප්‍රියයි කියන නම් දෙන ඕනම කෙනෙක් දන්නවා.
මොකද ඒ තරමටම ඔවුන් විහිළු වීඩියෝවලින් වෙනස් වෙනස් දේවල් ගෙන එන සුපිරි චරිත දෙකක් නිසා.
දැන් ජනා තට්ටු 13 ක ගොඩනැගිල්ලකින් පැන සියදිවි හානිකරගෙන කියලා කතාවක් මුහුණුපොත පුරාම පැතිිරෙනවා.
ඒ විදිහට හැමතැනම පැතිරෙන්නේ ජනා සහ ප්‍රියාගේ අලුත්ම වීඩියෝවයි.

මේ එම වීඩියෝව…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!