හොලිවුඩ්

ලෝකයටම හිසරදයක් වුණු ISIS නායකයා මරුදකියි

අයි එස් අයි එස් ත්‍ර‍ස්ත සංවිධානයේ නායකයා ලෙස සැලකෙන අබු බකර් මියගොස් අමෙරිකානු හමුදාව විසින් සිරියාවේ රක්ඛා නගරයට එල්ලකළ ගුවන් ප්‍ර‍හාරයකට මැදිවීමෙන්  මියගොස් ඇති බව වාර්තාවෙයි.

අයි.එස්.අයි.එස් සංවිධානය ඇරඹීමට පෙර අල් කයිදා ඇතුළු ඉස්ලාමීය ත්‍ර‍ස්ත සංවිධාන කිහිපයක ඔහු කටයුතු කර තිබෙනවා.

ඉරාකයේ සමාරා නගරයේදී 1971 වසරේ උපන් මොහු බැග්ඩෑඩ් සරසවියේ උපාධිධාරියෙකුද වනවා.
1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!