Gossip

පුංචි තිරයේ ජනප්‍රිය නිළි ඉෂාරා සඳමිණි මව් පදවියට සූදානම් – Photos

පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ඉෂාරා සඳමිණී කියන්නේ.
ඇය විවාහ වුණේ නීතීඥවරයෙක් වගේම රංගන ශිල්පියෙක් වන අනුර පතිරණ සමඟයි.
2015 වසරේ විවාහ වුණු ඉෂාරා දැන් මව් පදවිය ලබන්න සූදානමින් ඉන්නේ.
මව්පදවියට සූදානම් වන ඉෂාරා අනුර සමඟ ඡායාරූප කිහිපයක් ගෙන තිබුණේ මෙලෙසින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!