Gossip

ඉරාජ් නිසා දෙක පැටලෙයි – හතර වටින්ම වීඩියෝස් ලීක්වෙයි(වීඩියෝ)

1

ඉරාජ් වීරරත්න විසින් පසුගිය දා කරළියට ගෙන එන ලද “ආශාවරී“ මියුසික වීඩියෝව නිසා මේ වන විට සමාජය තුළ විශාල කතා බහක් ලක්වී තිබෙනවා. ඒ එක් තරුණයෙකු විසින් තවත් තරුණයෙකුට හුවමාරු කරන ලද කිසියම් පැකට්ටුවක් හේතුවෙන්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය පුරා වීඩියෝ නිෂ්පාදනය වෙමින් හුවමාරු වෙන තත්ත්වයක් දකින්නට ලැබෙනවා. සමාජයෙන් ඇසෙන කතා අනුව නම් ඔවුන් කියන්නේ “ ඉරාජ් නිසා දෙක මාරුවෙලා“ කියලයි.

එම වීඩියෝ පහතින් බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!