බොලිවුඩ්

සනී ලියෝන් කාටත් හොරෙන් IPL පිටිය උණූසුම් කරයි

 

sunny

IPL ඊයේ තිබ්බ මැච් එකේ සුවිශේෂී සිදුවීමක් වුණා. ඒ තමයි ඒ තරඟය තිබ්බ පිට්ටනියට අමුත්තියක් ඇවිල්ලා.

මේ අමුත්තිය ඇවිත් පිට්ටනිය මැද නටලත් තියෙනවා. මැච් එකේ උණුසුමත් එක්ක පිට්ටනියේ හිටිය ගොඩක් අයගේ හිත් මෙයාව දැකලා උණුසුම් වුනා කියලා තමා ආරංචිය.

නිතර නිතර මැච් බලන්න එන්නේ නැති මේ අමුත්තිය ඇවිත් තියෙන්නේ එයාගේ අලුත් ෆිල්ම් එකේ ප්‍රමෝෂන් වැඩ වලටත් එක්කලු. මේ අමුත්තිය වෙන කවුරුත් නෙමේ ඉන්දියාවම කැමති නිළි සනි ලියොන්.

 

3 1 2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!