තරු හුට පට

ෂාරුක්ගේ සිංදුවක් ලෝක ප්‍රසිද්ධ චැනල් එකක සිංහලෙන් කියලා (වීඩියෝ)

ශාරුක් ඛාන්ගේ ෆෑන් චිත්‍රපටය මේ මාසේ 15 වෙනිදාට ලොව පුරා තිරගත වීමට සුදානම්.

මේ චිත්‍රපටයේ තේමා ගීතයට ඉහළම ජනප්‍රියත්වයක් ලැබිලා තියෙනවා. ඒ  නිසා එක එක රටවල්වල ගායකයෝ මේ සින්දුව තමන්ගේ රටේ භාෂාවෙන් ගායනා කරලා YRF කියන ලොව ප්‍රසිද්ධම Youtube චැනල් එකට මුදා හරිනවා.

මේ සින්දුව සිංහල භාෂාවෙනුත් කරලා. සිංහලෙන් ඒ සින්දුව කියන්නේ වෙන කවුරුත් නෙමේ ජනප්‍රිය ගායක ඉන්ෆාස්..

එම වීඩියෝව පහතින් නරඹන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!