Gossip

ඔබත් මතට ඇබ්බැහි වෙලාද? මතට ඇබ්බැහිව සිටි ඉඳුනිල් අන්දරමාන කියන සංවේදී කතාව මෙන්න

ඉඳුනිල් අන්දරමාන කියන්නෙ නව පරපුරේ ප්‍රසිද්ධ ගායකයෙක්.

කාලයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ඉඳුනිල් තමන්ගේ වේදනාබර මතකය අවධි කරන්නට “නොපෙනෙන මානය” වැඩසටහන සමග එකතු වුණා.

ඉඳුනිල්ගේ කිව්ව මේ සංව්දී කතාව පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ ඔබ අසන්නට ඇති.

මේ සමගම ඉඳුනිල් අන්දරමාන සිය ෆේස්බුක් ගිණුමට මේ ගැන වීඩියෝවක් නිකුත් කරලා තියෙනවා.

“නොපෙනෙන මානයටත් නොපෙනුන දේවල් ටික” කියලා තමයි ඉඳුනිල් එම වීඩියෝව යොමු කර තිබුණේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!